කාජල් සහ ධනුෂ් එකට
පවුලේ චිත්රපටයක් ලෙස හඳුන්වන "VIP 2" චිත්රපටයේ වැඩකටයුතු අවසන් බවට තොරතුරු වාර්තා වෙයි. ධනුෂ් සමග මෙම චිත්රපටයට ප්රධාන චරිතය සඳහා කාජල්ය දායක වෙයි. රජනිකාන්ත්ගේ දියණිය සහ ධනුෂ්ගේ බිරිඳ වන සෞදර්යා රජිනිකාන්ත් මෙම චිත්රපටය අධ්යක්ෂණය කර තිබේ. මෙහි නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේද ධනුෂ්ය.