කාගෙත් අවධානය දිනු සෙන්ඩියා
‘ස්පයිඩර් මැන්’ චිත්රපට මාලාව හරහා සිනමා ලෝලීන් අතර අතිශය ජනප්රිය වූ 24 වැනි වියෙහි පසුවන සෙන්ඩියා පසුගියදා පැවති ‘පීපල්ස් එවෝඩ්’ සම්මාන උළලේදී වසරේ විලාසිතා කලා ශිල්පිනිය බවට පත්ව ඇත.
ඇය සමගින් මෙම සම්මානය සඳහා හොලිවුඩයේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන කිම් කාර්ඩයිෂන්, රිහානා, ලැඩි ගාගා, කයිලී ජෙනිෆර් වැනි ලෝ ප්රකට කලා ශිල්පිනියන්ද නිර්දේශ වී තිබීම කැපී පෙනෙන්නකි. සෙන්ඩියා මේ වනවිට ‘ස්පයිඩර් මෑන්’ අලුත්ම චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා ඇට්ලන්ටා නගරයට ගෙස් සිටින බව වාර්තා වෙයි.