කාංගනා රනවුත්ටත් ‘කොවිඩ්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය ජාතික සිනමා උළලේදී දෙවරක් වසරේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වු කංගනා රනවුත්ට මේ වනවිට ‘කොවිඩ්’ රෝගය ආසාධනය වී ඇතැයි වාර්තා වේ. ඇය පවසන්නේ තම ඇස්වල හටගත් දෝෂයක් පරික්ෂා කිරිමට වෛද්‍යවරයා හමුවු අවස්ථාවේදී තමන්ට ‘කොවිඩ්’ රෝගය ආසාධනය වී ඇති බවට සනාථ වී තිබුණ බවය.

ඇය පවසන්නේ සිය මව බැලීම සඳහා හිමාචල් නගරයට පිටත්ව යාමට පෙර මෙම පරික්ෂාවන් සිදුකර ගැනීමට ලැබීම සතුටට කාරණයක් වූ බවය. මේ වනවිට කංගනා සිය මුම්බායි නිවසේ ස්වයං ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි.

20210514Kangana (1) 20210514Kangana (2)