ක්‍රිතිගේ ‘ඉන්ට්ර්ග්‍රැම්ස්’ ගිණුමට මිලියන 18ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය දෙවසර තුළ බොලිවුඩ් සිනමාව තුළ දකින්නට නොලැබුණ සුරූපි බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන් මේ දිනවල යළිත් බොලිවුඩ් චිත්‍රපටය දකින්නට ලැබේ. ඒ ලක්ෂ්මන් උටේකාර්ගේ ‘ලූකා චුප්පයි’ චිත්‍රපටය තුළිනි. පසුගිය කාලයේ බොලිවුඩය තුළ දකින්නට නොලැබුණද ක්‍රිති ෂැනොන්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට විශාල රසික පිරිසක් එකතු වී තිබෙන බව සඳහන් වේ.

වර්තමානයේ ලැබෙන අන්තර්ජාල දත්ත අනුව ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ මිලියන 18ක රසික පිරිසක් සම්බන්ධ වී ඇති බව සඳහන් වේ. ඒ පිළිබඳව සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම තුළ සටහනක් තබමින් ඇය පවසා ඇත්තේ තමාට මෙතරම් කැමති රසික පිරිසක් සිටීම අතිශය සතුට දනවන්නක් බවය.

20190306kriti-1