ක්‍රිති සුරේෂ් බොලිවුඩයට එයි
වසර පහක කාලයක් තිස්සේ දකුණු ඉන්දීය චිත්‍රපටවල පමණක් පෙනී සිටි සුපිරි දකුණු ඉන්දීය සිනමා නිළි ක්‍රිති සුරේෂ් තවත් නොබෝ දිනකින් බොලිවුඩ් සිනමාවටද එක්වීමට නියමිත බව සඳහන් වේ. ඒ බොනි කපූර් විසින් නිෂ්පාදනය කරන චිත්‍රපටයක් හරහාය. මේ වසරේද දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයකම දකින්නට ලැබුණ ක්‍රිති, කාජල් අග්‍රවාල්, තමන්නා භාටියා, රුකුල් සිං, ආශින්, රාගිනි කැසන්ඩ්‍රා වැනි දකුණු ඉන්දීය නිළියන්ගෙන් පසුව බොලිවුඩයට එක්වූ නිළිය වේ. බොහෝ දෙනා පවසන්නේ ක්‍රිතිට බොලිවුඩයේද දිගු ගමනක් යා හැකි නිළියක් බවය.