ක්‍රිති ෂැනොන්ට තානාපතිකමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-04-ent-38

2017-10-04-ent-39ඉන්දියාව හා නවසීලන්තය අතර, ද්වීපාර්ශ්වික අධ්‍යාපන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය රජය විසින් ක්‍රිතී ෂැනොන්ට නවසීලන්තයේ සන්නාම තානාපති තනතුරක් පිරිනමා තිබෙන බව වාර්තා වේ. සාර්ථක විදේශ රැකියා අපේක්ෂා කරන ඉන්දීය සිසුන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ක්‍රිතී ෂැනොන්ට මෙම තානාපති තනතුර ලබාදී තිබෙන බව ඉන්දීය මාධ්‍යයන් වැඩිදුරටත් මේ සම්බන්ධව තොරතුරු වාර්තා කර තිබේ.

විද්‍යුත් හා සන්නිවේදන ඉංජිනේරු උපාධියක්ද හිමි ක්‍රිතී ෂැනොන් මෙම සන්නාම තානාපති තනතුරට වඩා සුදුස්සා බව ඉන්දීය රජය තීරණය කර තිබේ. එමෙන්ම ක්‍රිතී වර්තමානය වනවිට තරුණ පිරිස් අතරද ජනප්‍රිය වීම නිසා මෙම තනතුර ඇයට හිමිවීමටද අවස්ථාවක්වී තිබුණි.