කියාරාගේ අලුත්ම කොණ්ඩ විලාසිතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට අන්තර්ජාලය හරහා ප්‍රදර්ශනය වෙමින් පවතින ‘ලක්ෂ්මි’ බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපි බොලිවුඩ් සිනමා නිළි කියාරා අද්වානි මීට දින කිහිපයකට පෙර සිය කොණ්ඩ විලාසිතාව වෙනස් කරගෙන තිබෙන බව සඳහන් වෙයි.

ඇය සිය අලුත්ම කොණ්ඩා විලාසිතාවත් සමග ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට තම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කර තිබෙන අතර, විනාඩි කිහිපයක් ගතවෙද්දිම ඊට ඉහළ රසික ප්‍රතිචාර ප්‍රමාණයක්ද ලැබී ඇත. කියාරා එම ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේදී කෙටි සටහනක්ද පළ කර තිබුණ අතර, ඒ අලුත්ම කොණ්ඩා විලසිතාවත් සමග ඔබ තව තවත් කියාරා ආදරය කරනු ඇති බවය.

20201113Kiara-1