කල්කිට ගැහැණු දරුවෙක් ලැබෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1714

මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළ දකින්නට නොලැබෙන ජනප්‍රිය සිනමා නිළි කල්කි කෝචින් සිය පළමු දරු පුස්‍රතියට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. 2011 වසරේදී ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වු අනුරාග් බාසූ සමගින් විවාහ වූ නමුදු ඔවුන්ගේ විවාහය වසර පහක කාලයක් පැවැති අතර, 2015 වසරේදී ඔවුන් නීතියෙන් වෙන් විය. මේ වනවිට කල්කි එංගලන්ත ජාතිකයෙකු වන ගායි හේරස්බර්ග් සමගින් ජීවත් වෙන අතර, ඔවුන් දෙදෙනාට දාව ගැහැණු දරුවෙකු පසුගිය සති අන්තයේදී බිහි කරනු ලැබීය. කෙසේ වෙතත්, ගායි හා කල්කි මේ වනවිට පෙම්වතුන් ලෙස පමණක් කල්ගෙවන අතර, ඔවුන් දෙදෙනා නිතීයෙන් විවාහ නොවී සිටින බවටද තොරතුරු වාර්තා වේ.