කලයකට පසුව එකතු වුණ තාත්තයි පුතයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය සිනමා නළු බොබි ඩියොල්ගේ වැඩිමහල් පුත් ආර්යන් මේ දිනවල තමන් සමග සිය නිවසේ සතුටින් රැඳි සිටින බව ඔහු සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමේ ඡායාරූපයක්ද සහිතව සටහනක් තබා ඇත. කාලයක් තිස්සේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් සරසවියේ ආර්යයන් ව්‍යාපාර කළමණාකරන උපාධියක් හදාරමින් සිටි අතර, ලොවපුරා වසංගතයක් සේ හටගත් ‘කොරෝනා’ රෝගය නිසාවෙන්  ඔහුට නැවතත් ඉන්දියාවට පැමිණිමට සිදුවිය.

බොබි මේ සම්බන්ධව වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා තිබුණේ ඉන්දියාවේ සියලු නගර වසා දමන්නට මොහොතකට පෙර ආර්යයන් සිය නිවසට පැමිණිම තමන්ව පුදුමයට පත් කළ සිදුවිමක් වු බවය. ආර්යයන් මෙසේ බොබිගේ නිවසට පැමිණ තිබුණේ මාස 15කට පසුව බව ඔහු සඳහන් කර සිටියි.

20200418Bobby-1 20200418Bobby-2