කලකට පසුව මල්ලිකා සිනමා තිරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2000 දශකයේ බෙලිවුඩ් සිනමාවේ සිටි සරාගීතම නිළිය බවට පත්ව සිටි මල්ලිකා ෂෙරාවත් 2015 වසරේන් පසුව ඉන්දීය චිත්‍රපට සඳහා එක් නොවිය. කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුනදී හොලිවුඩ් හා චින චිත්‍රපට කිහිපයකටම මල්ලිකා සම්බන්ධ වී සිටියහ.

කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර දකුණු ඉන්දිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු පැවසුවේ මල්ලිකා ෂෙරාවත් මේ වසරේදි දකුණු ඉන්දීය චිත්‍රපටයක් තුළින් ප්‍රෙක්ෂකයන්ට දැකගත හැකි බවය. 44 වැනි වියෙහි පසුවන මල්ලිකා මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටියි.

20210307Mallika-1 20210307Mallika-2