කලකට පසුව අඹුසැමියන් එක චිත්‍රපටයක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1867

චෙන්නායි නගරයේ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගෙවන සාමාජිකයන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලක් වටා ගේතුණු කතාවක් ඇතුළත් ‘වානම් කොට්ටාටුම්’ දමිල චිත්‍රපටය එළැඹෙන පෙබරවාරි 21 වැනිදා ඉන්දියාව තුළ ප්‍රදර්ශනය වීමට නියමිතය. 2000 වසරේ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම සිනමා පෙම්වතුන් බවට පත්ව සිටි සරත් කුමාර් හා රාධිකා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, වික්‍රම් ප්‍රභු, අයිශ්වර්යා රාජේෂ්, මැඩෝනා සෙබස්තියන් හා ශ්‍රී ලංකාවේ ශ්‍යාම් ප්‍රනාන්ඳු රංගනයෙන් දායක වෙයි. ධනා ශිකර් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ මනිරත්නම් විසිනි.