කලකට පස්සේ ලොෆේස් චිත්‍රපට නිෂ්පාදනයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් කාලයකට පසුව චිත්‍රපට නිෂ්පාදනයට යොමුව තිබෙන බව වාර්තා වෙයි. ඒ ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘මැරී මි’ චිත්‍රපටය සඳහාය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේද ජෙනිෆර් වීම විශේෂත්වයකි. ජෙනිෆර් අවසන් වරට චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබුවේ 2018 වසරේදීය. ඒ ‘සෙකන්ඩ් ඇට්’ චිත්‍රපටය සඳහාය. එම චිත්‍රපටයේද ප්‍රධාන චරිතය ජෙනිෆර් විසින් නිරූපණය කරනු ලැබීය. 

20210105Jenifer (1) 20210105Jenifer (2)