කරීනාත් දේශපාලනයට එන ලකුණු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-25-ent-182

ඉන්දියානු සිනමාවේ බොහෝ දෙනෙක් මේ වනවිට දේශපාලනයට පැමිණෙන බව ඉන්දියානු පුවත් වාර්තා කරනු ලබයි. මේ වනවිට බොලිවුඩ් සිනමාවේ දක්ෂ නිළියක වන කරීනා කපූර් ලෝක් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම් බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරයි.

ඇය සමග මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍ය කමල්නාත් සාකච්ඡා කර ඇති බවද සඳහන් වේ. කෙසේ වුවත් මේ කාරණාව සම්බන්ධයෙන් කරීනා පවසා ඇත්තේ දේශපාලනයට කෙසේ වෙතත් චිත්‍රපට සඳහා නම් තමාගේ මූලික අවධානය යොමුවී ඇති බවයි.