කරීනා දමිළ ඉන්දීය චිත්‍රපට වලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-06-ent-43

සිය පළමු දරු ප්‍රසූතිය නිසාවෙන් මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්ව සිටින සුරූපී කරීනා කපූර් මීට දින කිහිපයකට පෙර දකුණු ඉන්දීය චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් එක්වීමට ගිවිසුම් අත්සන් කළ බව අන්තර්ජාල වෙබ් අඩවි සඳහන් කර සිටියි. රාජණිකාන්ත් හා පවන් කල්යාන් සමගින් පෙනී සිටින චිත්‍රපට දෙකක් සඳහා කරීනා මෙසේ ගිවිසුම් අත්සන් කොට ඇති බව සඳහන්. එමෙන්ම තවත් නුදුරු දිනයකදී ඇය සෝනම් කපූර් හා ස්වරා බාස්කර් සමගින් පෙනී සිටින Veere Di Wedding චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා එක්වීමට නියමිතය.

 

 2017-03-06-ent-44