කරිනාට දෙවැනි වතාවටත් පිරිමි දරුවෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමා නිළි කරිනා කපූර් මීට පැය කිහිපයකට පෙර තම දෙවැනි දරුව බිහි කළාය. ඒ මුම්බායි නගරයේ සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදීය. වාර්තා වන අන්දමට කරිනාත් අලුත් උපන් දරුවාත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවය.

කරිනගේ සැමියා වූ සිනමා නළු සායිෆ් අලී ඛාන් මේ බව තම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා සිය රසික පිරිස් දැනුම්වත් කර ඇත. 2012 වසරේදී  විවාහ වූ කරිනා හා සායිෆ් දෙදෙනාට 2016 වසරේ දෙසැම්බර් 20 වැනිදා සිය පළමු දරුවා වූ තයිමුර් අලී ඛාන් ලැබි තිබුණී. ඔවුන් දෙදෙනාට දාව දෙවැනි වරටද බිහිවූයේ පිරිමි දරුවෙක් වීම විශේෂත්වයකි. 

20210221Kareena (1) 20210221Kareena (2)