කරන් පටෙල් සහ අන්කිතා භාර්ගවාගේ මාලදිවයිනේ සංචාරයක
Yeh Hai Mohabbatein නම් ඉන්දියානු ටෙලි නාට්‍යය ඔස්සේ බොහෝ ජනාදරයට පත් කරන් පටෙල් සහ ඔහුගේ බිරිඳ අන්කිතා භාර්ගවාගේ මේ වන විට මාලදිවයිනේ සංචාරයක නියැලි සිටින බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දියාවේ මේවනවිට ඇති කොරෝනා තත්ත්වය හේතුවෙන් රටේ යම් යම් ප්‍රදේශ වසා ඇති මොහොතක තම නිදහස වෙනුවෙන් මොවුන් මෙලෙස සංචාරය කර ඇති බව සඳහන් කරයි.
එම සංචාරය අතරතුර සමාජ මාධ්‍ය සඳහා ඔහු එක් කල ඡායාරූප කිහිපයක් ලෙසද සඳහන් කරයි.