කරන් ඩියොල් බොලිවුඩ් සිනමාවට
සිනමා නළු සනී ඩියොල්ගේ පුත් කරන් ඩියොල් බොලිවුඩ් සිනමාවට එක්වීමට මේ වනවිට සූදානමින් සිටියි. ඒ ඔහුගේ පියා රංගනයෙන් දායක වූ ‘අප්නේ’ චිත්රපටයේ දෙවැන්න හරහාය. ‘අප්නේ’ 2007 වසරේ අනිල් ෂර්මා විසින් අධ්යක්ෂණය කළ චිත්රපටයකි.
කරන් ෂර්මා ‘අප්නේ’ දෙවැන්නෙහි බොක්සිං ක්රීඩකයෙකුගේ චරිතයක් නිරූපණය කරනු ලබයි. කරන් මෙම චිත්රපටයේ සියා පියා වූ සනී ඩියොල් හා මාමා බොබි ඩියොල් සමගින් රංගනයෙන් දායක වීමට නියමිතව ඇත.