කයිලි සිය දියණියට දුන් කෝටි එකහාමාරේ ත්‍යාගය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200805-08

ලොව ධනවත්ම ළාබාලතම තරු ධනපතිනිය ලෙස හඳුන්වන පොප් ගායිකා කයිලි ජෙනර් පසුගියදා වසර දෙකක් වයසැති සිය දියණියට සෙල්ලම් පොනියෙක් ත්‍යාගයක් ලෙස ලබාදී ඇත. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි එකහාමරක් බව වාර්තා වේ. ඇය සිය දියණියට ලබාදුන් ඒ වටිනා ත්‍යාගය කයිලිගේ කෝටියකට වඩා වැඩි රසික පිරිසක් සිටින ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කර තිබුණ අතර, ඇය එයට සටහනක් තබමින් පවසා තිබුණේ සිය ආදරණියන් වෙනුවෙන් ලබා දෙන ත්‍යාග පිළිබඳව දෙවරක් නොසිතන බවය.