කමල් හසන්ගේ කකුලේ සැත්කම සාර්ථකයිලු
රංගන ශිල්පියෙකු සහ දේශපාලනඥයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් කමල් හසන්ගේ කකුලේ සැත්කමක් සාර්ථකව කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. පසුගිය දා දින එම සැත්කම සිදු කර ඇති බවත් තව දින දෙක තුනක කාලය තුළදී නැවත නිවස සඳහා පැමිණෙන බවත් ඔහුගේ දියණිය වන සෘති හසන් විසින් තම ඉන්ස්ටර් ග්‍රෑම් ගිණුම මගින් සඳහන් කර තිබේ.