කමල් හසන්ගේ ‘ඉන්දියන්’ අර්බුධ මැද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ඉන්දීය සිනමා නළු කමල් හසන් විසින් රංගනයෙන් දායක වීමට සූදානමින් සිටි ‘ඉන්දියන්’ දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වනවිට නැවත වරක් අත්හිටුවා ඇත. ඒ කමල් හසන් සිය දේශපාලන කටයුතු සඳහා සිනමා රංගනයෙන් තාවකාලිව ඇත්වීමය.

එමෙන්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ශංකර්ද සිනමා නළු රාම් චරන් සමග එක්ව අලුත් චිත්‍රපටයක වැඩ කරන්නට කටයුතු කර තිබිමත් මෙම චිත්‍රපටය අතරමඟ නැවතීමට හේතුව වී තිබේ. කෙසේ වෙතත්, මින් අසරණ වී ඇති ‘ඉන්දීයන්’ දෙවැන්න නිර්මාණය කරන නිෂ්පාදකයින් මදුරාසි මහාධිකරණයට තමන්ට සිදුවී ඇති අසාධාරණය වෙනුවෙන් නඩු පවරා ඇතැයි වාර්තා වේ. 

20210407Kamal (2) 20210407Kamal (1)