කපිල් ෂර්මාට දියණියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-143

ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනක් වූ ‘කපිල් ෂර්මා ෂෝ’ ඉදිරිපත් කරන ජනප්‍රිය හාස්‍යමය නළු කපිල් ෂර්මා හා ඔහුගේ බිරිඳ ජනප්‍රිය රූපවාහිනි නිළි ගින්නි චත්‍රාත්ට දාව දියණියක් පසුගිය දෙසැම්බර් 13 වැනිදා උපත ලැබීය. පසුගිය වසරේ විවාහ දිවියට එක්වූ කපිල් හා ගින්නි සිය පළමු වාර්ෂික සැමරූම් දිනයේදීම සිය දියණියට උපත ලබා තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, තවමත් කපිල්ගේ අලුත උපන් දියණියට නමක් තබා නොමැති බව සඳහන් වේ.