කන්ගනාගේ ‘ඩකාඩ්’ ප්‍රදර්ශනය කිරිම කල්යයි
එළැඹෙන ‘දිවාලි’ දිනයේදි ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබු සුපිරි බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත්ගේ ‘ඩකාඩ් චිත්‍රපටය දින නියමයක් නොමැතිව කල් දැමු බව එම චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදක කණ්ඩායම මාධ්‍යය දැනුම්වත් කර ඇත.
ඔවුන් පවසන්නේ ‘ඩකාඩ්’ හි තවත් බොහෝ දර්ශන රූපගත කිරිමට නියමිතව ඇති බවය. එමෙන්ම මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබු දිනයට පසු මාස හතරක කාලයකින් පසුව බොහෝ විට ප්‍රදර්ශනය කරන්නට හැකියාව ලැබෙනු ඇතැයිද ඔවුන් වැඩි දුරටත් පවසා තිබේ.