කන්ගනාගේ අලුත් ආදරේ
කන්ගනා රනාවුත් යනු පසුගිය වසරේ බොහෝ මඩ ප්‍රහාරවලට ලක්වුණු නිළියකි. මේ වසරේද එකී මඩ ප්‍රහාරවල අඩුවක් නැති බව ඇය පවසා ඇත. ඇයගේ අලුත් ආදරයක් ගැන මේ දිනවල ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. ඒ ඇයගේ අලුත් පෙම්වතා වන ෂාහිඩ් කපූර් පිළිබඳවය. එහෙත් ඇය සඳහන් කරන්නේ තමා ෂාහිඩ් සමග රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් නිසා මෙවැන් කතාවක් ඇති වී ඇති බවය.