කන්ගනා රනාවුත් දේශපාලනයට?
ඉන්දියානු සරාගී නිළියක වන කන්ගනා රනාවුත් දේශපාලනයට පිවිසීමට සූදානම් බව ඉන්දියානු මාධ්‍යය වාර්තා කරයි. ඒ බව ඇය පවසා ඇත්තේ පසුගිය දිනෙක සහභාගි වූ උත්සවයකදී බව සඳහන් වෙයි. ඉන්දියානු අගමැති වන නරේන්ද්‍ර මෝදි ද ඇයට ආරාධනාවක් කර ඇති බවද පැවසෙයි. කෙසේ වුවත් ඇය ප්‍රජාතන්තවාදී පක්ෂය සඳහා දායකත්වය ලබාදීමට සූදානම් බව වැඩිදුරටත් සඳහන් වෙයි.