කත්‍රිනාගේ පෙම්වතා විකී කෞශාල්ද?
බොලිවුඩයේ ජනප්‍රිය ප්‍රේම කතා කිහිපයකටම හවුල්කාරිණියක් වූ කත්‍රිනා කයිෆ් මේ වනවිට තවත් යොවුන් සිනමා නළුවෙකු සමග හාදකමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. ඒ පස්‍රගිය දිනවල තිරගත වූ ‘භූත් ශිප්’ චිත්‍රපටයේ රඟපෑ වීකි කෞශාල් සමගය. කත්‍රිනා මීට පෙර සල්මාන් ඛාන්, රන්බීර් කපුර් වැන්නන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වා තිබුණි.
කෙසේ වෙතත්, කත්‍රිනා හා විකී අතර මේ වනවිට ප්‍රේම සම්බන්ධයක් පවතිනවාද නැද්ද යන්න ඔවුන් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වෙන නමුදු, එක්තරා ඉන්දීය සම්මාන උළලේදකී විකී විසින් කත්‍රිනාට ප්‍රසිද්ධියේ සිය ආදරය ප්‍රකාශ කළ පුවතක් මේ වනවිට ප්‍රචාරය වෙමින් පවති.