කත්‍රිනාගෙන් ෆෑන්ස්ලාට ව්‍යායාම පුහුණුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020-03-17-ent-319

නිරන්තරයෙන්ම සිය %ඉන්ටර්ග්‍රෑම්ස්^ පිටුව තුළින් සමාජයට පණිවිඩයක් එක් කිරීමට උත්සාහ කරන බොලිවුඩ් සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ කත්‍රිනා කයිෆ් මීට දින කිහිපයකට පෙර සිය රසික, රසිකාවියන් වෙනුවෙන් ව්‍යායාම පුහුණුවක් ලබා දෙන විඩියෝවක් සිය %ඉන්ටර්ග්‍රෑම්ස්^ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබුණි.

%කොරෝනා^ රෝගය ලොවපුරා පැතිර යන අවස්ථාවක ඇය මෙසේ රසික, රසිකාවියන්ට ව්‍යායාම පුහුණුවක් ලබාදී තිබුණේ %කොරෝනා^ රෝගය වෙනුවෙන් සටන් කරන්නට තම සිරුර ප්‍රතිශක්තිකරණය කරගන්නා ආකාරයයි. මෙය නිවසේ සිට අභ්‍යාස ලබන්නටද හැකි බවත්, ඒ ක්‍රමවේදයන් අනුගමනය කරන්නට කටයුතු කරන බවත් ඇය සිය රසික පිරිස් දැනුම්වත් කර ඇත.