කත්‍රිනා නිවාඩුවට මාලදිවයිනට ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-264

දිර්ග ලෙස රූපගත කිරිම්වලට පසුගිය කාලයේ කොටු වී සිටි කත්‍රිනා කයිෆ් නිවාඩුවක් ගත කිරීම සඳහා මාලදිවයිනට පැමිණ තිබෙන බව සඳහන් වේ. දින 4ක කාලයක් ඇය මාලදිවයිනේ රැඳි සිටින අතර, ඇය සිය ‘ටිවිටර්’ ගිණුම හරහා සටහනක් තබා ඇත්තේ ‘එකදිගට වැඩ කිරිමෙන් පසුව ලැබුණ කෙටි නිවාඩුවක්’ යනුවෙනි.

කත්‍රිනා මෙසේ මාලදිවයිනට පැමිණ ඇත්තේ සිය මිතුරියන් කිහිප දෙනෙකු සමගය. පසුගිය කාලයේ ඇය සල්මාන් ඛාන් සමගින් අබුඩාබියේ රැඳි සිටි අතර, ඒ ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු වෙනුවෙනි.