කංගනාගේ තවත් චිත්රපටයක්
ජුනි 21 වැනි දින බොලිවුඩයට සමගාමිව ලොවපුරා රටවල් කිහිපයකම ප්රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ‘මෙන්ටල් හායි ක්යා’ චිත්රපටය කංගනා රනවුත් මේ වසරේ රංගනයෙන් දායක වෙන දෙවැනි බොලිවුඩ් චිත්රපටය වේ.
වසරකට එක් චිත්රපටයක් සඳහා රංගනයෙන් දායක වන නිළියක් ලෙස ප්රසිද්ධ කං‘ගනා මේ වසරේදී චිත්රපට කිහිපයකින්ම සිය රසික පිරිස් මුණ ගැසීම විශේෂත්වයකි. කංගනාගේ මෙම අලුත් චිත්රපටයේ ඇය රංගනයෙන් දායක වෙන්නේ රාජ්කුමාර් රාඕ සමගිනි.