කංගනාගේ ‘ටිවිටර්’ ගිණුම තහනම් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කංගනා රනවුත්ගේ ‘ටිවිටර්’ ගිණුම මේ වනවිට අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි. කංගනාගේ මෙම ගිණුම අත්හිටුවා ඇත්තේ ඇය විසින් විවිධ පුද්ගලයන් අලලා විවිධ චෝදනා කිරිම හේතුවෙන් බව සඳහන් වෙයි.

මේ වනවිට අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නටද සූදානමින් සිටින කංගනා ඊට වෙහෙසෙන බවද වාර්තා වෙයි. ඇය පවසා සිටින්නේ තමන් අවන්හල් ජාලායක් ඉන්දියාව පුරා ව්‍යාප්ත කරන්නට බලාපොරොත්තු වෙන පසුවෙන බවය. එහි පළමු අදියරය මුම්බායි නගරයෙන් සිදු කරන්නට ඇය සූදානම් වන අතර, ඊට ගැළපෙන ගොඩනැගිල්ලක්ද මීට දින කිහිපයකට පෙර ඇය විසින් මිළදිගනුද ලැබීය.  

20210303Kangana-1 20210303Kangana-2