‘‘ඔරු ආදර් ලව්’ ආදරවන්තයන්ගේ දිනයේදී
පසුගිය වසරේ වඩාත් කතාබහට ලක්වූ චිත්‍රපටයක් වන ‘ඔරු ආදර් ලව්’ මලයාලම් චිත්‍රපටය මේ වසරේ පෙබරවාරි 14 වැනිදාට යෙදී තිබෙන ආදරවන්තයන්ගේ දිනයේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. පසුගිය කාලයේ විවිධ චෝදනා නිසා මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ අතර, මේ වනවිට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නීතියෙන් අවසර හිමිවී තිබේ.