එමා වොට්සන් රංගනයෙන් සමුගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වයස අවුරුදු 09ක් වෙද්දි ‘හැරි පෝටර්’ චිත්‍රපට තුළින් සිනමා රංගනයට පැවිසි සුරූපි එමා වොට්සන් මීට දින කිහිපයකට පෙර සමාජජාල පිටු අතරට තමන් රංගනයෙන් ඉවත් වන බව පවසා තිබුණි. ‘හැරි පෝටර්’ චිත්‍රපටයේ ‘හර්මයිනි ගැන්ජෙර්’ ලෙස ලොවපුරා සිනමා ලෝලීන් ආදරය දිනාගත් එමා වොට්සන් මෙසේ රංගනයෙන් සමුගැනීමට හේතුව කුමක්දැයි තවමත් නිශ්චිත ලෙස වාර්තා නොවේ.

කෙසේ වෙතත්, 30 වැනි වියෙහි පසුවන වොට්සන්ගේ නියෝජිතයෙකු පවසා සිටින්නේ එමා මේ වනවිට ලියෝ රොබින්ටන් සමග වසර එකහාමරක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වමින් සිටින අතර, ඔවුන් දෙදෙනා විවාහ වීමට මෙසේ ඇය රංගනයෙන් සමුගැනීමට තිරණය කර ඇති බවය. 

20210304Emma (1)

20210304Emma (2) 20210304Emma (3) 20210304Emma (4) 20210304Emma (5)