එමලිගේ චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් මාසයේදි..
ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි එමිලි බ්ල්න්ට්ගේ ‘අ කුයිට් ප්ලේස්’ දෙවැනි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම ලබන වසරේ අප්‍රේල් මාසයේ දක්වා කල් දැමු බව ‘පැරමුන්ට් පික්චර්ස්’ සමගම පවසයි. 2018 වසරේ තිරගත වූ ‘අ කුයිට් ප්ලෙස්’ චිත්‍රපටයෙහි දෙවැනි කොටස නම් කර ඇති මෙම චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගන්නා චිත්‍රපටයක්ද වෙයි.
මෙය මේ වසරේ මාර්තු මාසයේදි ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබුණද ‘කෝවිඩ්’ රෝගය ලෝකය පුරා පැතිරයාමත් සමග මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අවලංගු කරනු ලැබීය. මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 63ක් වැය කරමින් නිෂ්පාදන කළ චිත්‍රපටයක්ද වෙයි.