‘එක්ස් මෙන්’ අලුත් චිත්‍රපටය ඉන්දියාවේ පෙරළිකරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩයේ තිරගත වූ අලුත්ම සුපිරි චිත්‍රපටය වන ‘එක්ස් මෙන් - ඩාර්ක් ෆොනික්ස්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ බොකිස් ඔෆිස් චිත්‍රපට ලැයිස්තුවේ පෙරළි කරන්නට පටන් ගෙන තිබේ. අති සාර්ථක ආදායම් ලබමින් සිටින සල්මාන් ඛාන්ගේ ‘භාරත්’ චිත්‍රපටයද අභිභවා මේ වනවිට මෙම චිත්‍රපටය ඉන්දියාවේ අති සාර්ථකව ප්‍රදර්ශනය වීම විශේෂත්වයකි.

ජුනි 05 වැනිදා මෙම චිත්‍රපටය තිරගත වූ අතර, එදින ‘එක්ස් මෙන් - ඩාර්ක් ෆොනික්ස්’ චිත්‍රපටයට උපයාගන්නට හැකිවුයේ ඉන්දීය රුපියල් කෝටි 3.10 ක මුදලකි. කෙසේ වෙතත්, දින පහක් ගෙවෙද්දි එය ඉන්දීය රුපියල් කෝටි 122ක් දක්වා වැඩි කර ගැනීමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙන බව සඳහන් වේ.

20190611Xmen-1