උර්වෂි රවුටෙලාට ප්‍රශ්නයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-847

ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ උර්වෂි රටුවෙලාට මේ දිනවල ගැඨවළුකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනිල් කපූර්ගේ වැඩිමහල් සහෝදරයා මෙන්ම මීට වසර එකාහමාරකට පෙර මිය ගිය සිනමා නිළි ශ්‍රී දේවිගේ සැමියා වන බොනි කපූර් හා උර්වෂි රවුටෙලා අතර යම් සම්බන්ධයක් නිර්මාණය වී තිබිම හේතුවෙනි.

පසුගියදා බොනි හා රටුවෙලා ප්‍රසිද්ධ ස්ථානයක ඉතා කුලුපගුව සිටිම මෙම ප්‍රශ්නය මාධ්‍යයට පැණ නැගීමට හේතුව තිබේ. කෙසේ වෙතත්, රටුවෙලා පවසන්නේ බොනි හා තමන් අතර අනවශ්‍ය සම්බන්ධයක් නොපවතින බවය. කාලයක් උර්වෂි ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග ප්‍රේම සම්බන්ධයක්ද පවත්වනු ලැබීය.