උපන් දින සාදය ජයට ගන්න බැරි වුනාට කිම් කණසල්ලෙන්
ලොව සරාගිතම කාන්තාව ලෙස හඳුන්වන ඇමෙරිකානු ගායිකා කිම් කාඩෙයිෂන් පසුගිය ඔක්තෝබර් 21 වැනිදාට සිය 40 වැනි උපන්දිනය සැමරීමට සූදානමින් සිටිය නමුත් ‘කොවිඩ් 19’ වසංගතය ඇමෙරිකාව ගිළගනිමින් සිටින මොහොතක ඇයට මෙම උපන්දින සාදය ජයට ගැනීමට නොහැකි බව කිම් පවසා සිටියි.
ඒ පිළිබඳව තමා කනස්සලයට පත්වන බවත් ‘කොවිඩ් 19’ ගෝලීය වසංගතය නිසා තමාට මෙවැන්නටකට මුහුණ දීමට සිදුවීම කණගාටුවක් බවත් ඇය කෝපයෙන් සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම තුළ සටහනක්ද තබා තිබේ.