ඊෂා ගුප්තාගේ පෙම්වතා කවුද?
මේ දිනවල ටෙලි නාට්‍යය නිළියක් ලෙස ජනප්රියතව සිටින ඉන්දීය සිනමා නිළි ඊෂා ගුප්තාගේ පෙම්වතා කවුද යන්න බොහෝ දෙනෙකුපැණයක් මතුව තිබුණි. කාලයක් තිස්සේ ඊෂා සිය පෙම්වතා ගැන පැවසුවද ඔහු කවුද යන්න ඇය පවසා නොතිබුණි.
මීට දින කිහිපයකට පෙර ඊෂා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම තුළ ඇය හා පෙම්වතා සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කර තිබුණි. කාලයකට සිට ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇත්තේ ප්‍රංශ ජාතිකයෙකු වන මැනුවෙල් කැම්පොස් සමගය. ප්‍රසිද්ධ ව්‍යපාරිකයෙකු වන මැනුවෙල් මීට දෙවසරකට පෙර ඊෂා සමගින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කොට තිබුණි.