ඊශා ඩියොල්ගේ ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම
කාලයක් බොලිවුඩ් සිනමාවේ සිහින කුමරියක් බවට පත්ව සිටි ඊශා ඩියොල් මේ වනවිට දරුවන් දෙදෙනෙකුගේ මවක්ව සිටියි. මෑතකදී ඇයගේ මිලියන අටක රසික පිරිසක් සිටින ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුමට හැක් ප්රහාරයක් එල්ල විය.
ජනවාරි 10 වැනිදා නැවතත් ඊශා සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම යථා තත්ත්වයට ගැනිමට සමත් වු අතර, සිය රසික පිරිස් දැනුම්වත් කරමින් ඇය සටහනක් තබා තිබුණේ නාන්නාදුන කෙටි පණිවිඩි කිසිවිටක බැලීමට උනන්ඳු නොවන ලෙසය. එසේ වුවහොත් තම ගිණුම හැක් ප්රහරයකට ගොදුරු විය හැකි බවද ඇය වැඩිදුරටත් එම පණිවිඩය තුළ සඳහන් කර තිබුණි.