ඉහළම ලාභයක් ලැබු බොලිවුඩ් චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-19-ent-61

ආක්ෂේ කුමාර් හා භුමී ෆෙඩ්නේකර් ප්‍රධාන චරිත නිරූපණය කළ ශ්‍රී නාරයන් සිං අධ්‍යක්ෂණය කළ ‘ ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ කතා චිත්‍රපටයද මේ වසරේ අති සාර්ථක වූ චිත්‍රපටයකි. ඉන්දීය රුපියල් කෝටි 18ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී ඉන්දියාවේදී පමණක් උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 133.60කි. එහි ලාභ ප්‍රතිශතය වන්නේ 456.66’කි.

මීට අමතරව, ඉර්ෆාන් ඛාන් රඟපෑ ‘හින්දි මිඩියම්’, ආලියා හා වරූන් දාවන් රංගනයෙන් දායක වූ ‘බද්‍ර්රිනාත් කී දුල්හානියා’, ආක්ෂේ කුමාර් හා හූමා කුරේෂි රංගනයෙන් දායක වූ ‘ජොලි LLB 2‘ චිත්‍රපටද වසරේ සාර්ථකම චිත්‍රපට අතර තිබේ.