ඉෂිතාගේ සංවත්රසයට ලොකු සාදයක්
දිව්‍යන්කා ත්‍රිපාටි නොහොත් බොහෝ දෙනා දන්නා ඉෂිතාගේ විවාහ සංවත්සරය පසුගිය 08 වැනිදාට යෙදී තිබුණි. ඒ සඳහා ඇය ඉදිරියේ දී විශාල සාදයක් සූදානම් කරමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. නමුත් මේ සාදය විනෝද වීම සඳහා පමණක් නොවන බව ඇයට හිතවත් ඇතැමුන් සඳහන් කර සිටියි. එය බොහෝ විට සමාජ සත්කාර වැඩසටහනක් වේවි යැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.