ඉෂිතාගේ ගැබ් ගැනීම බොරුවක්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-05-12-ent-120

දෙස් විදෙස් ආදරය දිනාගත් රූපවාහිනී තරුවක් වන දිව්‍යන්කා ත්‍රිපාටි නොහොත් ඉෂිතාගේ ගැබ් ගැනීමේ පුවත අසත්‍ය බව ඇය පවසා තිබේ. විවේක් දාහියා සහ දිව්‍යන්කා මේ දිනවල ඔවුන්ගේ පළමු දරු උපතට සූදානම් වෙයි යන පුවත පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙලෙස ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ මෙවැනි අසත්‍ය පුවත් වාර්තා නොකරන ලෙසයි. තමන් මාධ්‍ය සමග හොඳ සුහදත්වයක් තිබෙන හෙයින් මෙවැනි අසත්‍ය පුවත් වාර්තා කරමින් ඇයගේ නිදහසට බාධා නොකරන ලෙස ඇය ඉල්ලා තිබේ.

 

2018-05-12-ent-119