ඉෂිතා ලන්ඩන්වල අලුත් අවුරුද්ද සමරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-11-ent-46

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති ‘මේ ආදරයයි’ ඉන්දීය ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතය වන ‘ඉෂිතා’ චරිතයට පණ පොවන දිව්‍යාංකා ත්‍රිපාති හා ඇයගේ දෙවැනි සැමියා වූ විවේක් දහියා උදාවු 2017 වසර සැමරීම සඳහා එංගලන්තයේ ලන්ඩන් නගරයට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මීට මාස 06කට පෙර විවාහ වූ දිව්‍යාංකා හා විවේක් දෙදෙනා ලන්ඩන් නගරයට ගොස් ඇත්තේ අලුත් අවුරුද්ද සැමරීම මෙන්ම සිය මධුසමය ගත කිරීමට බවද මෙම තොරතුරු වැඩිදුරටත් වාර්තා කර ඇත.

දිව්‍යාංකා පවසන්නේ, පසුගිය මාස කිහිපය තුළ කලා කටයුතු නිසාවෙන් කාර්යබහුල වූ නිසා තමාට මෙන්ම විවේක්ටද සිය මධුසමය ගත කිරීමට කාලයක් සොයා ගැනීමට නොහැකි වු බවයි.

 

2017-01-11-ent-47
2017-01-11-ent-45
2017-01-11-ent-44