ඉරා ඛාන් තම පෙම්වතා ගැන වර්ණා කරයි
සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන්ගේ වැඩිමහල් දියණිය ඉරා ඛාන් තම පෙම්වතා සමග පෙනී සිටින අලුත්ම ඡායාරූප කිහිපයක් සිය මිලියන හතරකට ආසන්න රසික පිරිසක් සිටින තම ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා ප්රසිද්ධ කර තිබේ.
මේ වනවිට චිත්රපට අධ්යක්ෂණයට යොමුව ඇති ඉරා සිය කුළුඳුල් චිත්රපටයේ වැඩ අවසන් කරමින් සිටින බව දැන ගැනීමට ලැබෙයි. ඇය සිය පෙම්වතා වූ නුපූර් ශිඛාරේ සමග පෙනී සිටින ඡායාරූප ප්රසිද්ධ කරන අතරතුර ඉරා ඔහු ගැන ඉමහත් වර්ණාවක්ද සිදු කර තිබීම විශේෂත්වයකි. ඇය පවසන්නේ තම ජිවිතේ නැංගුරම නූපුරු බව පවසා ඇත.