‘ඉන්ෂාල්ලා’ අත්හැර බන්සාලි අලුත් වැඩකට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ඉන්ෂාල්ලා’ චිත්‍රපටයෙන් සල්මාන් ඛාන් ඉවත්වීමත් සමග එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට සැරසුණ සංජය ලීලා බන්සාලි අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ දිනවල කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

‘බයිජු බව්රා’ නමැති මෙම චිත්‍රපටයට මේ දිනවල නළුනිළියන් තෝරමින් සිටින අතර, බන්සාලි සිය අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය අජේ දේව්ගන්ට පිරිනමා තිබෙන බව සඳහන් වේ. ප්‍රධාන චරිත දෙකක් මෙම චිත්‍රපටය තුළ ඇතුළත්ව තිබෙන අත, බන්සාලි මුලින් සැළසුම් කර තිබුණේ ඒ සඳහා සල්මාන් හා ෂාරුක් යොදා ගැනීමට බව සඳහන් වේ.

20191031Ajay-1