ඉන්දීය සිනමාව වෙනුවෙන් සිය වැටුප් අඩු කරගත් විජේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය චිත්‍රපට බොහෝමයක රඟපෑ විජේ ඇන්තනි ඉදිරියේදී තමන් රංගනයෙන් දායක වන චිත්‍රපට කිහිපයකම තමන අය කරන මුදලින් සියයට 25ක මුදලක් අඩු කර ලබා දෙන ලෙස නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පවසන්නේ මේ වනවිට ඉන්දීයාව පමණක් නොව මුළු මහත් ලෝකයම ‘කොරෝනා’ වසංගතය නිසාවෙන් අඩපණව සිටින හෙයින් මෙවැනි අවස්ථාවක තමන් පිළිබඳව පමණක් සිතා කටයුතු කිරිම අසාධාරණයක් බවය. එම නිසාවෙන් ඔහු ඉදිරියේදී රංගනයෙන් දායක වීමට නියමිත තමීෂරසන්, අග්නි සිරගුගල් හා කාකි චිත්‍රපට සඳහා තමන් අය කරන මුදල අඩු කර ඇත. 

20200508Vijay-1 20200508Vijay-2