ඉන්දීය නිදහස් දින වෙනුවෙන් ආක්ෂේගෙන් පෝස්ටරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-28-ent-223

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් පසුගිය දිනක යෙදී තිබුණ ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් සිය වියදමින් දැන්විමක් සිය රසික පිරිස් වෙත ලබාදි ඇතැයි වාර්තා වේ. එම දැන්වීම තුළ සටහන්ව තිබුණේ අභිත ඉන්දීය පන්ජාබ් සොල්දාදුවන් 21ක් දෙනෙකු පෙනී සිටින ඡායාරූපයක් සහිත වෙළෙඳ දැන්වීමකි.

එළැඹෙන මාර්තු මාසයේදී තිරගත වීමට නියමිත ‘කේසාරි’ චිත්‍රපටයේ ආක්ෂේ කුමාර් පෙනි සිටින දර්ශනයක කොටසක් මෙම දැන්විමට යොදාගෙන ඇතැයි සඳහන් වේ. 1897 වසරේදී ඇෆ්ගනිස්තානය සමග පැවති යුදහමුදා සටනක් කේන්ද්‍ර කොට ගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.

 

2019-01-28-ent-224