ඉන්දීය ජනයා ගැන අජේ දේව්ගන් කෝපයෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොරෝනා’ වසංගතය නිසාවෙන් ඉන්දියාවේ සියලු නගර වසා දමා තිබුණ මොහොතක ඔවුන් සුරෑකිමට ආ ඉන්දීය වෛද්‍යවරුන්ට පහරදුන් ඉන්දීය ජනතාව පිළිබඳව තමා තුළ දැඩි කෝපයක් තිබෙන බව ජනප්‍රිය සිනමා නළු අජේ දේව්ගන් සිය ‘ටිවිටර්’ ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ගැනීමට ගිය ඉන්දීය වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට එරට පොලිසිය විසින් පහරදීම සම්බන්ධයෙන්ද අජේ දේව්ගන් විසින් සිය කණගාටුව පළකර ඇත. ඔහුගේ මෙම සටහනට එක්වෙමින් තවත් අජේ දේව්ගන්ට හිතවත් රසික පිරිසක් ප්‍රතිචර දක්වා තිබුණේ මොවුන්ට එරෙහිව නිතීය සියයට සියයක් නිසියාකාරව ක්‍රියාත්මක යුතු බවය.

20200416Ajey-1