ඉන්දීය අගමැතිට සහාය දක්වන ප්‍රභාහස්
‘බාහූබලී‘ චිත්‍රපට හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වූ ප්‍රභාහස් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ දිනවල ඉන්දියාව පුරා ක්‍රියාත්මක කරන කුණුකසළින් තොර ඉන්දියාවක් යන තේමාව යටතේ පවත්වන වැඩසටහන් සඳහා සහාය ලබා දෙන්නට තීරණය කර තිබෙනවා.
සිය ‘ට්විටර්‘ ගිණුම තුළින් සිය රසික ජනතාව දැනුම්වත් කරන ප්‍රභාහස්, ඉන්දියාවේ චෙන්නායි හා තමිල්නාඩුවේ පැවැති එවැනි වැඩසටහන් කිහිපයකටද සහභාගී වී තිබෙනවා. ප්‍රභාහස් මෙන්ම දකුණු ඉන්දීය නවක නිළියන් බොහෝ දෙනෙකුද අගමැති මෝදිගේ මෙම ක්‍රියාවලියට තම සහාය ලබා දෙමින් සිටින බව සඳහන්.