ඉන්දියාවේ අසාර්ථක වූ චිත්‍රපට චිනයේ සාර්ථක වෙයි
ඉන්දියාවේ සිය නිෂ්පාදිත මුදල හෝ සොයා ගැනීමට අසමත් වු ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’ චිත්‍රපටය මේ වනවිට අති සාර්ථඛ චිත්‍රපටයක් බවට පත්ව තිබේ. ඒ පසුගියදා චීනයේ ප්‍රදර්ශනය ආරම්භ විමත් සමගය. මේ වනවිට ඉන්දිය රුපියල් කෝටි 210ක ආදායමක් මෙම චිත්‍රපටය උපයාගෙන ඇත.
පසුගිය වසරේ තිරගත වූ ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටයද මේ වනවිට සාර්ථක වී ඇත. ඉන්දියාවේ අසාර්ථක වූ මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 335කි. පසුගිය වසරේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවේ සිටි මෙම චිත්‍රපටය මෙසේ සාර්ථක වී ඇත්තේ චිනයේ ්‍රදර්ශනය වීමත් සමග බව සඳහන් වේ.