‘ඉන්දියානා ජෝන්ස්’ පස්වැන්නක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-411

අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්‍රපටයේ පස්වැනි නිර්මාණය ලබන වසරේ රූපගත කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. ස්ටීවන් ස්පිල්බ් පසුගිය සති අන්තයේදී පැවැති මාධ්‍යය හමුවකදී මේ බව පවසා ඇති අතර, මේ දිනවල එම චිත්‍රපටය සඳහා නළුනිළියන් තෝරා ගනිමින් සිටින බව ඔහු වැඩිදුටරත් පවසා ඇත.

ඔහු පවසන්නේ මෙම චිත්‍රපටය ලබන වසරේ රූපගත කරන නමුදු ‘ඉන්දියානා ජෝන්ස්’ චිත්‍රපටය 2021 වසරේදී ප්‍රදර්ශන කිරීමට නියමිතය. ලැබෙන නිල නොළත් තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා දැනටමත් හැරීසන් ෆෝඩ් තෝරාගෙන ඇති බවය.