ඉන්දිය නිළි සමන්තා ව්‍යායාමට හිත යොදලා
සමන්තා කියලා කියන්නේ දමිළ සහ තෙළිගු සිනමාවේ ජනප්‍රිය මෙන්ම සුරූපි නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. විවාහයෙන් පසුව බොහෝ නිළියන් රංගන දිවියට සමු දුන්න ද සමන්තා විවාහයෙන් අනතුරුව වුණත් බොහෝ චිත්‍රපටි ප්‍රමාණයකට දායකත්ව ලබා දුන්නා.
මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න සමන්තා ශරීර සුවතා ගැන වැඩි අවධානයක් යොමු කරනවා කියලත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. ඒ සමග ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමට ඡායාරූපයකුත් එකතු කර තිබුණා.